පිටකොටුවේ කඩයක ගින්නක්

පිටකොටුවේ කඩයක ගින්නක්

පිටකොටුව, බැන්ක්ෂෝල් වීදි‌යේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

එය නිවා දැමීම සඳහා ගිනි නිවන රථ හතක් පිටත් කර යවා ඇති බවයි, ගිනි නිවන අංශය සඳහන් කළේ.

Share This