දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

දිස්ත්‍රික්ක කිහිපයක අද (05) සවස් කාලය හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවියට බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ගාල්ල මාතර කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් ඇතැම් ස්ථාන වලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්