තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ආරම්භ වෙයි

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ආරම්භ වෙයි

පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00ට අවසන්වීමට නියමිතව තිබෙනවා.

කිසිම හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

තැපැල් ඡන්ද අයදුම් පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.elections.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.

Share This