ජනප්‍රිය නිළි මිෂෙල් ට්‍රැක්ටන්බර්ග් මියයයි

ජනප්‍රිය නිළි මිෂෙල් ට්‍රැක්ටන්බර්ග් මියයයි

1990 සහ 2000 දශකවල ළමා තරුවක් ලෙස ප්‍රසිද්ධියට පත් වූ නිළි මිෂෙල් ට්‍රැක්ටන්බර්ග් මියගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට ඇගේ වයස අවුරුදු 39කි.

පොලිසිය විසින් ඇයව සොයාගන්නා විට ඇය සිහිසුන්ව සිට ඇත. අනතුරුව ඇය එම ස්ථානයේදීම මියගිය බව තහවුරු කරගෙන ඇත.

ට්‍රැච්ටන්බර්ග් චිත්‍රපට කලාවට පිවිසියේ 1996 දී ය. අනතුරුව ඇය නිකලෙඩියන් නිෂ්පාදන කිහිපයකම පෙනී සිට ඇත.

සඳුනි තිලකරත්න

Share This