මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ වෙඩි තැබීමක්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද (26) පෙරවරු 11.00ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

36 හැවිරිදි තුවාලකරු මේ වනවිට රෝහල් ගත කර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් අදාළ වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share This