රජය වී මිලට ගැනීම ආරම්භ කරයි – ගොවීන්ට හොඳ මිලක් ලබාදෙනවා.

Sri Lanka Nature & Wildlife Travel Blog: Experience the Yala Season of  Organic Paddy Farming at Jetwing Kaduruketha this April!

රජය වී මිලට ගැනීම ආරම්භ කර ගොවීන්ට හොඳ මිලක් ලබා දීමට කටයුුතු කර ඇතැයි කෘෂිකර්ම නි. අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ රජය මේ වන විට වී කිලෝව රු. 120, 130 සහ 140 බැගින් මිලට ගන්නා බවත් ගොවි ජනතාව එම තීන්දුව පිළිබඳ සතුටට පත්ව ඇති බවත්ය.

පසුගිය සමයේ ආණ්ඩු වී මිලට නොගත් බවත් ගොවීන්ට සිය අස්වනු සඳහා හොඳ මිලක් නොලැබුණු බවත් සිහිපත් කළ ඇමතිවරයා, දැන් ගබඩා විවෘත කර ජනතාවට හොඳ මිලක් ලබා දී ඇති බවද සඳහන් කරයි.

Share This