ජල විදුලි පෝෂක ප්‍රදේශවලට ඊයේ දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක්

ඊයේ පෙරවරු 8:30න් අවසන් වූ පැය 24 තුළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය වාර්තා වී ඇති අතර, සාමාන්‍යයෙන් පවතින වියළි කාලගුණික තත්ත්වය මධ්‍යයේ වුවද ඇතැම් ස්ථානවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබේ. එහිදී වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 114.5ක් ලෙස සමනල වැව ප්‍රදේශයෙන් වාර්තා විය.

Share This