පුංචි සාරණ්යාට කාටත් කලින්ම නත්තල් – Photos

සීතල දෙසැම්බරය පටන් ගන්නවත් එක්කම, කවුරුත් වගේ නත්තලට සැරසෙන්න පටන් ගන්නවා.
නත්තල එනකල් මඟ බලාගෙන ඉන්නෙ පුංචි පැටව්. මේ කාලෙ එයාලට හරි විශේෂයි.
පුංචි සාරණ්යාත් ඔන්න නත්තල පිළිගන්න සැරසිලා ඉන්නෙ.
ඒ, අම්මියි තාත්තියි එක්ක.
මේ බලන්නකෝ…..

















