නවතම පුවත්EXPLORE ALL
බැංගලූර් – පන්ජාබ් තරගයට වර්ෂාවෙන් බාධා
2025, ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් අතර තරගයට ... Read More
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය 27 වැනිදා
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා ... Read More
හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුලත් කරගැනීම තහනම් කරන බවට ට්‍රම්ප් පරිපාලනයෙන් තර්ජනයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම්වලට හිස නොනමන බව හාවඩ් විශ්වවිද්‍යාලය ප්‍රකාශ කිරීමෙන් පසු එක්සත් ජනපද රජය ... Read More
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්
ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙස එරට සිටින ශ්‍රී ලංකා ... Read More
තවත් ව්‍යාජ පුවතක් ගැන වැඩබලන පොලිස්පතිට පැමිණිල්ලක්
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ... Read More
සුඩානයේ විකල්ප රජයක් බිහි වන ලකුණු
සුඩාන රජයේ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව වසර දෙකක් තිස්සේ සටන් කරන පැරාමිලිටරි කණ්ඩායමක් වන රැපිඩ් සපෝට් ... Read More
සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි
මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය. එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි. ... Read More
මහින්ද ජයසිංහත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි
ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මෙන්ම කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ ... Read More
පිල්ලෙයාන් ත්‍රස්තවාදියෙක් නම්, අනුර කුමාරත් ත්‍රස්තවාදියෙක් ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ත්‍රස්තවාදයට පිල්ලෙයාන්ට දඬුවම් කරනවා නම් ජනාධිපති අනුර කුමාර දිසානායකටත් එම දඬුවම ලබාදිය යුතු බව හිටපු ... Read More
“සිරි දළදා වන්දනාව” ආරාධනා පත්‍රය ගැන පැහැදිලි කිරීමක්
සිරි දළදා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කරන නොමැති බව ... Read More
ගොසිප්EXPLORE ALL
ඉලංගෝ රාම්ගේ චිත්‍රපටියක් Netflix යයි
ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ නෙළුම් කුලුනෙහි ප්‍රතිනිර්මාණයක් වන පෙරුසු චිත්‍රපටිය Nextflixහි තිරගත වීමට නියමිතව තිබෙනවා. එය ලබන 11 වැනිදා සිට නැරඹිය හැකි බව සඳහන්. Read More