Category: ප්‍රධාන පුවත්
හරිනි නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක්
-විනීතා එම්. ගමගේ- දිල්ලියේ හින්දු විද්‍යාලය එහි ආදි සිසුවියක වන ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය නමින් පර්යේෂණ ඒකකයක් නම් කර ඇත. ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරිය ඉන්දීය ... Read More
එජාප-සජබ දීගයට ආණ්ඩුව බියෙන්
-විනීතා එම්. ගමගේ- එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරියට යාම පිළිබඳ සාකච්ඡා කොට ඒ සම්බන්ධව ගතයුතු ක්‍රියාමර්ග තීරණය කිරීම සඳහා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව ... Read More
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වෙයි
(ඉෂාර ගයාෂාන්) හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (10දා) අභාවප්‍රාප්ත විය. මිය යන විට 64 වැනි පසු විය. 1986 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් ... Read More
නායයා හැකි ප්‍රදේශ මෙන්න
පවතින අකධි වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු අඟවමින් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ගාල්ල නෙළුව, ගම්පහ අත්තනගල්ල, ... Read More
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 2 වැනි අදියර 18 සහ 19 කොළඹදී
(ඉෂාර ගයාෂාන්) 2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 2 වැනි අදියර ශ්‍රී ලංකාවේ කොළඹ තුරඟ තරග පිටියේදී 18 සහ 19 යන දෙදින තුළ පැවැත්වේ. මෙම ... Read More
හම්බන්තොට සයිනොපෙක් පිරිපහදුවේ ඉදිකිරීම් ළඟදීම
(ශිරාන් රණසිංහ) හම්බන්තොට වරාය ආසන්නයේ චීන සයිනොපෙක් සමාගමේ සෘජු ආයෝජනයක් යටතේ ඉදිකිරීමට නියමිත නව පිරිපහදුව කඩිනමින් ආරම්භ කරන ලෙස ඇමැති විජිත හේරත් මහතා එම සමාගමට ... Read More
චීන නිල සංචාරය නිමවා අගමැතිනිය යළි දිවයිනට
(කටුනායක - ටී.කේ.ජී. කපිල) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කර 15 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි බව ගුවන් තොටුපොළ ... Read More
බස්නාහිර ටිකට් නොමැති මගීන්ට දඩ ගැසීම අරඹයි
-ශිරාන් රණසිංහ- බස්නාහිර පළාත් බස් රථවල ටිකට්පත් නොමැතිව ගමන් කරන මගීන්ට දඩ නියම කිරීම (15දා) සිට ආරම්භ කර ඇත. මේ අනුව ටිකට්පත් නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට ... Read More
ඉදිරි මාස තුනේ විදුලිය මිල වෙනස් නොවේ උපයෝගිතා කොමිසම කියයි
-ශිරාන් රණසිංහ- ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ දමන ලෙසට කළ ඉල්ලීම නොසලකා හරිමින් ඉදිරි මාස තුන තුළ විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන ... Read More
මහින්ද හා මෛත්‍රිගේ වාහන ඉල්ලීම ප්‍රභූ ආරක්‍ෂක සමාලෝචන කමිටුවට
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් ඇති බව කියමින් වෙඩි නොවදින රථ ඇතුළු වාහන යළි ලබාදෙන ලෙසට කළ ඉල්ලීම ... Read More
විදුලි ගාස්තු වැඩිකෙරේ
-ශිරාන් රණසිංහ- විදුලි ගාස්තු අද (14) සිට වැඩි කිරීමට නියමිතය. විදුලි ගාස්තුව සියයට 6.8කින් වැඩි කරන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා ... Read More
විදෙස් රැකියා ජාවාරම් ගැන 0112882228 දුරකථන අංකයට කියන්න
-යක්කලමුල්ල - සඳනුවන් කීර්ති- වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබා දෙන ලෙස එම කාර්යාංශය ... Read More