Category: සුවිශේෂී පුවත්
තවත් පක්ෂ 73ක් ලියාපදිංචිය ඉල්ලයි
-ඉන්දු වනසිංහ- අලුතින් දේශපාලන පක්ෂ 73ක් ලියාපදිංචිය සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි. මේ දිනවල එම ... Read More
බාල බෙහෙත් වනසන්න සල්ලි කන්දක් පුදලා
-විනීතා එම්. ගමගේ- සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසින් 2023 හා 2024 වර්ෂ දෙකේදී තත්ත්වයෙන් අසමත් ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය විනාශ කර දැමීම ... Read More
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වෙයි
(ඉෂාර ගයාෂාන්) හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (10දා) අභාවප්‍රාප්ත විය. මිය යන විට 64 වැනි පසු විය. 1986 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් ... Read More
පාසලේදී සැන්විච් කෑ සිසුන් 13ක් රෝහලේ
(රක්වාන - එස්. වික්‍රමආරච්චි) පාසල තුළ සකස් කළ සැන්විච් පාන් ආහාරයට ගැනීමෙන් පසු ඇතිවු උදරාබාධයක් හේතුවෙන් ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් දහතුන් දෙනකු ප්‍රතිකාර ... Read More
ආණමඩුව ප්‍රා සභාවේ හිටපු පොහොට්ටු සභාපති අත්අඩංගුවට
-සෙනාෂ් කොළවත්ත- ආණමඩුව පොලිසිය (15දා) මහ රෑ බීමත්ව පැමිණ කලහකාරී ලෙස හැසුරන බව කියන ආණමඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායක හා ආණමඩුව ප්‍රාදේශීය සභාවේ ... Read More
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 2 වැනි අදියර 18 සහ 19 කොළඹදී
(ඉෂාර ගයාෂාන්) 2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 2 වැනි අදියර ශ්‍රී ලංකාවේ කොළඹ තුරඟ තරග පිටියේදී 18 සහ 19 යන දෙදින තුළ පැවැත්වේ. මෙම ... Read More
හම්බන්තොට සයිනොපෙක් පිරිපහදුවේ ඉදිකිරීම් ළඟදීම
(ශිරාන් රණසිංහ) හම්බන්තොට වරාය ආසන්නයේ චීන සයිනොපෙක් සමාගමේ සෘජු ආයෝජනයක් යටතේ ඉදිකිරීමට නියමිත නව පිරිපහදුව කඩිනමින් ආරම්භ කරන ලෙස ඇමැති විජිත හේරත් මහතා එම සමාගමට ... Read More
පෝෂණ ඌනතා සහිත දරුවන් ගණන ඉහළට
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු දරුවන් 1,173,583ක් අතරින් වයසට ගැලපෙන බර නොදරන දරුවන් 188,714ක් පමණ ද උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් දස දහසක් පමණ ... Read More
ශ්‍රී ලංකන් හිටපු සභාපති නිශාන්තට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන්
(අකිලා නදීෂානි බණ්ඩාර) ගුවන් යානයක ගමනාන්ත වෙනස් කර රජයට ඇමෙරිකානු ඩොලර් 4515ක පාඩුවක් සිදු කිරීම, ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනකු UL.536 දරන ... Read More
පස්සර මැණික් පතලකට වැටුණ අයෙක් මරුට
පස්සර ආගරතැන්න දෙමළ විද්‍යාලය අසල පිහිටි අඩි 50ක් පමණ ගැඹුරු අනාරක්ෂිත මැණික් පතලකට ඇද වැටුන පුද්ගලයෙක් බේරාගෙන රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. මෙසේ මියගොස් ... Read More
චීන නිල සංචාරය නිමවා අගමැතිනිය යළි දිවයිනට
(කටුනායක - ටී.කේ.ජී. කපිල) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කර 15 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි බව ගුවන් තොටුපොළ ... Read More
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අලුත් අධ්‍යක්ෂවරයෙක්
-සෙනාෂ් කොළවත්ත- මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.එම්.සී.පී. හේරත් පත්කර ඇත. ඒ අනුව එහි අධ්‍යක්ෂ ලෙෂ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ... Read More