යෝෂිත අධිකරණයට

යෝෂිත අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂ මහතාව මීට සුළු වේලාවකට පෙර අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් ඇති බව වාර්තා වනවා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුව බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.
පසුව අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ.
අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිනවා.

Share This