කොළඹ නව පුරපති පත් කිරීමේ එජාප ලිපිය බොරුවක්

කොළඹ නව පුරපති පත් කිරීමේ එජාප ලිපිය බොරුවක්

කොළඹ නව පුරපති පත්කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සමාජ ‍මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

Share This