මෙරට රන් මිලෙහි සිදු වූ දැවැන්තම වෙනස මෙන්න

ලෝක වෙළඳපොළේ ඉතිහාසය වැඩිම රන්මිල අද වාර්තා වී ඇති අතර රන් අවුස්සලයක් මේ වන විට ඇමරිකානු ඩොලර් 3,498,02 ලෙස දැක්විය හැකිය.
මෙරට වෙළඳපොලේ කැරට් 24 රන් පවුමක් රුපියල් 277,000 දක්වා සහ කැරට් විසි දෙක රන් පවුමක් 255,000 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය දින කිහිපයේම රන් මිල ඉහළ ගිය අතර ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධය මෙලෙස මිල ඉහළ යාමට හේතු විය ඇති බවයි.
චන්දන ලක්මාල්