Tag: weather
බස්නාහිරට දවස පුරා වැසි
අද උදෑසන කාලයේදීත් බස්නාහිර පළාතේ වැසි ඇති විය හැකි අතර, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වෙනත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
කාලගුණයෙන් රතු නිවේදනයක්
ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් ... Read More
අද දවසේ විටින් විට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල සහ පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
අද දවසේ කාලගුණ අනාවැකිය
අද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More
ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාලගුණයක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල සවස් ... Read More
දිවයිනේ කාලගුණික තත්ත්වය වෙනස් වේ
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ කාලගුණික තත්ත්වයන් වෙනස් වණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම යටතේ දෙසැම්බර් 10 වැනිදා සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල ... Read More