Tag: local
අද විවාහ අපේක්ෂකයන්ට සුබ දවසක්
2025.01.28 අඟහරුවාදා රාහු කාලය අද ප.ව. 15:16 - ප.ව. 16:44 හෙට පෙ.ව 03:00 - පෙ.ව 04:28 සුබ දිශාවන් - ඊසාන, ගිණිකොන මරු සිටින දිශාව - ... Read More
බහාලුම් ට්‍රක් රථ රියදුරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන අනතුරු අඟවයි
ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේ ප්‍රමාදයන් මෙම සතිය වන විට විසඳා නොගතහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවට බහාලුම් ට්‍රක් රථ රියදුරන්ගේ සංගමය අනතුරු අඟවා තිබෙනවා. ... Read More
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
ඉදිරි දින කිහිපය සඳහා උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තාවකාලිකව වැඩි වනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
යෝෂිත අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂ මහතාව මීට සුළු වේලාවකට පෙර අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් ඇති බව වාර්තා වනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ... Read More
දියනාමින් සිටි යුක්‍රේන ජාතිකයෙක් මරුට
අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය යුක්‍රේන ජාතික පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. ඒ ඔහු දියවැලකට හසුව ගසාගෙන යාම නිසයි. එහිදී තවත් යුක්‍රේන ජාතික ගැහැණු ළමුන් දෙදෙනෙකුද ... Read More
Update: යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් හේතුව මෙන්න
Update: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේබෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් ... Read More
ගල්කිස්සෙන් ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ තුනක්
ගල්කිස්ස පොලිස් වසමේ විමලසිරිද මෙල් මාවත ප්‍රදේශයේදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග සැකකරුවෙකුව ත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව දිවයින් ... Read More
අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 2014 වසරේදී රුපියල් මිලියන 6.1 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවකට ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවූ බව සඳහන්. රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර ... Read More
කාලගුණයෙන් රතු නිවේදනයක්
ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් ... Read More
තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට කෝටිපතියෙකුගෙන් මුදල් තෑගි
තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට විශාල තැගි ප්‍රමාණයක් ලබා දීමට චීන ප්‍රකෝටිපතියෙක් තීරණය කර තිබෙනවා. ඔහු මේවන විට චීන ඊ-වාණිජ්‍ය දැවැන්තයෙකු වන Jඪ්.cඔම් හි නිර්මාතෘ ... Read More
මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ වතු නිවාස පේලියක ගින්නක්
මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ වතු නිවාස පේලියක (ලයින් කාමර පේලියක) 17වන දින රාත්‍රි හටගත් ගින්නකින් වතු නිවාස 08ක් විනාශයට පත්ව තිබෙනවා. 17වන දින රාත්‍රි 11.45ට පමණ ... Read More