Tag: Lanka T10

පොහොට්ටුවේ විධායක සභාව හෙට රැස්වෙයි

පොහොට්ටුවේ විධායක සභාව හෙට රැස්වෙයි

December 19, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව හෙට (20) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අදාළ රැස්වීම  පස්වරු 3.00ට හිටපු ජනාධිපතිවරයාගේ නිල ... Read More

ඉන්දු – පාකිස්ථාන තරගය ගැන ජගත් ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය

ඉන්දු – පාකිස්ථාන තරගය ගැන ජගත් ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය

December 19, 2024

අයි.සී.සී ශූරයින්ගේ තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරගය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ජගත් ක්‍රිකට් මණ්ඩලය විසින් අදාළ තීරණය ගෙන ඇති බවයි, ක්‍රීඩා ... Read More

අමාත්‍ය උපාලි පන්නිලගේ මන්ත්‍රීධුරය බලරහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක්

අමාත්‍ය උපාලි පන්නිලගේ මන්ත්‍රීධුරය බලරහිත කරන ලෙස ඉල්ලා පෙත්සමක්

December 19, 2024

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට පෙත්සමක් ගොනු කර තිබෙනවා. අභිනව නිවහල් පෙරමුණේ ... Read More

වැඩිහිටි අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් නොවීම ඛේදවාචකයක්

වැඩිහිටි අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් නොවීම ඛේදවාචකයක්

December 19, 2024

ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි අධ්‍යාපනය සඳහා අඩු බර තැබීමක් සිදු කර ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ අංශ ප්‍රධානී මහාචාර්ය සාගර චන්ද්‍රසේකර ... Read More

මියන්මාර් සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට ගොඩගසයි

මියන්මාර් සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට ගොඩගසයි

December 19, 2024

මියන්මාර්  සරණාගතයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මුලතිව්, මුල්ලිවයික්කාල් මුහුදු කලාපයට පැමිණ තිබෙනවා. එහි වැසියන් 100 දෙනෙකුට අධික පිරිසක් සිටින බවටයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ... Read More

සිත්පිත් නැතිව සුනඛ‌යෙකුට පහර දුන් පාපතරයින්ට සිදු වූ දේ

සිත්පිත් නැතිව සුනඛ‌යෙකුට පහර දුන් පාපතරයින්ට සිදු වූ දේ

December 19, 2024

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ සුනඛයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔවුන් 34 සහ 37 යන වයස් කාණ්ඩවල ... Read More

E-8 වීසා ගැටලුව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරයි

E-8 වීසා ගැටලුව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරයි

December 18, 2024

E-8 වීසා ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා. නියෝජ්‍ය ... Read More

සහතික බොරු කියලා ඔප්පු කළොත්, දේශපාලනයෙන් සමුගන්න බව සජිත් ප්‍රේමදාස කියයි

සහතික බොරු කියලා ඔප්පු කළොත්, දේශපාලනයෙන් සමුගන්න බව සජිත් ප්‍රේමදාස කියයි

December 18, 2024

තමන් විසින් ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන ඇති බවට ඔප්පු කරන්නේ නම් දේශපාලනයෙන් සමුගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ... Read More

වාහන ආනයනය කාණ්ඩ තුනක් යටතේ

වාහන ආනයනය කාණ්ඩ තුනක් යටතේ

December 18, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයන සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන වෙළඳපොළ ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි. කාණ්ඩ ... Read More

සජිත් ප්‍රේමදාස විභාග සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

සජිත් ප්‍රේමදාස විභාග සහතික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

December 18, 2024

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ, ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කරමින් ඇති ... Read More

ජනාධිපති අනුර පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර පාර්ලිමේන්තුවට

December 18, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. ඉන්දියාවේ තෙදින නිල සංචාරය අවසන් කළ ජනාධිපතිවරයා ඊයේ (17) රාත්‍රියේ යළිත් දිවයිනට පැමිණියා. Read More

ඉන්දිය – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

ඉන්දිය – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

December 18, 2024

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ  ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ... Read More