Tag: japan
කිසිම දෙයක් නොකර සල්ලිකාරයෙක් වෙන්න කැමතිද?
2018 දී සේවයෙන් පහ කිරීමෙන් පසු, ෂෝජි මොරිමොටෝ නම් ජපන් ජාතිකයෙකු කිසිවක් නොකර ලාභදායී වෘත්තියක් ගොඩනඟා ගත් පුවතක් වාර්තා වනවා. මේ වන විට 41 හැවිරිදි ... Read More
ජපන් මෝටර් රථ නිෂ්පාදනය ඉන්දියාවට ගෙන ගිය ඔසාමු සුසුකි අභාවප්‍රාප්ත වෙයි
දශක හතරකට වැඩි කාලයක් පුරා ජපානයේ සුසුකි මෝටර් සමාගමට නායකත්වය දුන්, ඔසාමු සුසුකි අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජපානය මෙන්ම ඉන්දියාව ද සමෘද්ධිමත් මෝටර් රථ වෙළඳපොළක් බවට ... Read More
ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක්
ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී ඇති බවයි ජපාන ගුවන් සේවය නිවේදනය කළේ. ... Read More
පිරිසිඳුම ජපානයේ ලොකු කුණු ප්‍රශ්නයක්
කසළ නීති කඩන පුද්ගලයින් නම් කර ලැජ්ජාවට පත් කිරීමට ජපන් නගරයක් තීරණය කර තිබෙනවා. ලෝකයේ දැඩිම කසළ බැහැර කිරීමේ නීතිවලින් එකක් ඇති රටල් ලෙස පුරසාරම් ... Read More