T20 ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වන සාර්ථකම නායකයා වෙයි

T20 ලෝක කුසලාන තරග 14කදී සිය කණ්ඩායම මෙහෙයවා ඉන් ජයග්රහණ 13ක්ම වාර්තා කළ දකුණු අප්රිකානු නායක ඒඩන් කයිල් මාක්රම්, T20 ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වන වඩාත් සාර්ථකම නායකයා බවට පත්වීමට සමත් වී තිබේ. ඒය ප්රතිශතයක් ලෙස 93% ක්.
T20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ මාක්රම්ට ඉහළින්යෙ නායකයකු ලෙස වැඩිම ජයග්රහණ ප්රමාණයක් වාර්තා කඇත්තේ ඉන්දියාවේ ඒම්. ඒස්. දෝනි තරග 33 දී ජය 21ක් සහ තරග 21 දී ජයග්රහන 14 ලබා ගත්
4) රෝහිත් ශර්මා (ඉන්දියාව): ජයග්රහණ 12 යි (තරග 14 දී)
5) ඩැරන් සමී (බටහිර ඉන්දීය කොදෙව්): ජයග්රහණ 12 යි (තරග 18 දී )
6) දසුන් ශානක (ශ්රී ලංකාව): ජයග්රහණ 12 යි (තරග 21 දී )
7) බාබර් අසාම් (පාකිස්ථානය): ජයග්රහණ 11 යි (තරග 17 දී)
8) ග්රේම් ස්මිත් (දකුණු අප්රිකාව): ජයග්රහණ 11 යි (තරග 16 දී)
9) කුමාර් සංගක්කාර (ශ්රී ලංකාව): ජයග්රහණ 10 යි (තරග 14 දී)

10) ජොස් බට්ලර් (එංගලන්තය): ජයග්රහණ 9 යි

(තරග 14 දී)

ICC තරගාවලි තුළ නායකයෙකු ලෙස තරග 20කට වඩා (තරග 21ක්) සහභාගී වී ඇති ඔහු ඉන් පරාජයට පත්ව ඇත්තේ එක් තරගයක් පමණි. ඒ අනුව ඔහුගේ ජයග්රහණ ප්රතිශතය 95% ඉක්මවයි. දකුණු අප්රිකාවට  අවුරුදු 19 න් පහළ (U19) ලෝක කුසලානය දිනා දුන්නේනේ ද මාක්රම් විසිනි. ඊට අමතරව දකුණු අප්රිකානු ජාතික කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයක් කරා මෙහෙයවූ පළමු  දකුණු අප්රිකානු නායකයා ඔහු ය.
ඔස්ට්රේලියාවට එරෙහිව ලෝඩ්ස් ක්රීඩාංගණයේ පැවති ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී දකුණු අප්රිකාව වෙනුවෙන් ‘තරගයේ වීරයා’ සම්මානය දිනාගැනීමට මාක්රම්ත්  විය.
ඔහු ICC ලෝක කුසලාන තරගයකදී නායකයෙකු ලෙස ලැබූ එකම පරාජය  ඉන්දියාවට එරෙහිව 2024 T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදීය.
Share This