ලංකා T10 තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට
![ලංකා T10 තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට ලංකා T10 තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට](https://monara.com/wp-content/uploads/2024/12/Sri-Lanka-T10-tournament-schedule-announced.jpg)
ලංකා T10 තරගාවලිය හෙටින් (11) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් හයක් ක්‍රීඩා කරන බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
හෙට (11) සිට ලබන 19 වැනිදා දක්වා මෙම තරග පැවැත්වෙනු ඇති.