අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වෙනස් වෙයි

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් ප්‍රකාශයට පත් කර ඇත.
1. තිරිගු පිටි 150.00 – 171.00
2. සුදු සීනි 217.00 – 240.00
3. පරිප්පු 259.00 – 281.00
4. අර්තාපල් (ආනයනික)140.00 – 198.00
5. බී ළූණු (ඉන්දියා) 120.00 – 147.00
6. බී ළූණු (පකිස්ථාන) 100.00 – 135.00
7. රතු ළූණු (ආනයනික) 285.00 – 365.00
8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) 720.00 – 790.00
9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) 590.00 – 650.00
10. වියළි මිරිස් 570.00 – 628.00
11. බිත්තර ( සුදු ) – ඒකකයක් 22.00 – 28.00
12. බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 24.00 – 30.00
13. ටින්මාළු(දේශීය) – ටූනා – 425g 340.00 – 380.00
14. ටින්මාළු(දේශීය) – මැකරල් – 425g 350.00 – 420.00
15. ටින්මාළු(ආනයනික) – 425g 350.00 – 415.00
16. දේශීය කැකුළු සහල් – සුදු 205.00 – 220.00
17. දේශීය කැකුළු සහල් – රතු 205.00 – 220.00
18. දේශීය නාඩු සහල් – සුදු 220.00 – 230.00
19. ආනයනික කැකුළු සහල් 200.00 – 210.00
20. ආනයනික නාඩු සහල් 210.00 – 220.00
21. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 800.00 – 932.00
22. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 940.00 – 1100.00