කාසියේ වාසිය දිල්ලි කණ්ඩායමට

කාසියේ වාසිය දිල්ලි කණ්ඩායමට

2025 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 40 වන තරග අද (22) ලක්නව්හිදී  තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ  දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුව යැවීමට  තීරණය කරයි.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ලක්නව් කණ්ඩායම එහි පස් වන ස්ථානයේ පසුවෙයි.

Share This