අමෙරිකාවේ ජාතික ක්‍රිකට් ලීගයට තහනමක්

අමෙරිකාවේ ජාතික ක්‍රිකට් ලීගයට තහනමක්

අමෙරිකානු ජාතික ක්‍රිකට් ලීගය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බවට ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ තරගාවලදී ලීග් තරගාවලියක් සඳහා ඔවුන් විසින් හඳුන්වාදී ඇති නීති රීති අනුව කටයුතු නොකිරීම හේතුවෙන්.

සාමාන්‍ය ලීග් තරගාවලියකදී දේශීය ක්‍රීඩකයින් 07 දෙනෙකු ක්‍රීඩා කරන කණ්ඩායමට ඇතුළත් විය යුතුයි.

අමෙරිකානු ජාතික ක්‍රිකට් ලීගයේදී අදාළ කොන්දේසිය අවස්ථා කීපයකදී කඩ කර ඇති බව සඳහන්.

Share This