කාසියේ වාසිය දිල්ලි කණ්ඩායමට

කාසියේ වාසිය දිල්ලි කණ්ඩායමට

2025, ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිව් වන තරගය ලක්නව් සුපර් ජයන්ට් සහ දිල්ලි කැපිටල් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගයේදී දිල්ලි කණ්ඩායමේ නායකත්වය අක්ෂයර් පටේල් හට හිමිව ඇති අතර ලක්නව් කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ, රිෂාබ් පාන්ට් විසින්.

මෙම තරගය පැවැත්වෙන්නේ, විශාකපට්නම්හිදීයි.

Share This