ආයතන 20ක් ගැන මහ බැංකුව ගත් තීරණය
තහනම් ආයෝජන ක්රම පවත්වාගෙන ගිය ආයතන 20 කට එරෙහිව මහ බැංකුව නීතිමය ක්රියාමාර්ග ගෙන තිබෙනවා.
ආයතන කිහිපයක් පිළිබඳ දැනටමත් නීතිමය ක්රියාමාර්ග ආරම්භ කර ඇති අතර, අනෙකුත් ආයතන පිළිබදව නීතිය ක්රියාත්මක කිරීමේ අධිකාරිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.