Category: ශ්‍රී ලංකාව
ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි අරඹයි.
අඛණ්ඩ සැපයුමක් වෙනුවෙන් ත්‍රිපෝෂ සමාගමේ ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වන විට යළි ආරම්භ කර තිබේ. ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධානම අමුදව්‍ය වන ප්‍රමිතිගත බඩඉරිඟු නොමැතිවීම මත ... Read More
ජනපති අනුරගේ රාමසාන් දින පණිවුඩය
ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රකිනු ලැබීමෙන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සැමරෙන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය ... Read More
කෘත්‍රිම බුද්ධිය භාවිතා කළ හැකි MRI යන්ත්‍රයක් කොළඹට
කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීනතම තාක්ෂණයෙන් යුත් එම් ආර් අයි යන්ත්‍රයක් අද(09) කොළඹ ජාතික රෝහලේ සිදුකෙරුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. ... Read More
ශ්‍රී ලංකාව අධි අවදානම් කියලා අපි කිව්වේ නෑ – ඕස්ට්‍රේලියාව කියයි
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු පුරවැසියන් සඳහා අධි අවදානම් සංචාරක ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ... Read More
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 04ක් මන්නාරම මුහුදෙන් අල්ලයි.
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් මන්නාරම සවුත්බාර් මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇත. Read More
අපේ මගී ප්රවාහනයේ සහායට ජපානයෙන් බස් අටක්
2025 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ සංචාරයක නිරත වූ ජපාන පාර්ලිමේන්තු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවලට අනුව, රටේ පොදු බස් ප්‍රවාහන අංශයට ... Read More
කාසල්රි ජලාශයේ දුපතක ගින්නක්
කාසල්රි ජලාශයේ දුපතක පිහිටි ඉලුක් සහිත රක්ෂිතයේ (03) දින ගින්නක් හට ගෙන ඇත. කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාළගුණයත් සමග කිසියම් පිරිසක් විසින් ... Read More
ට්‍රම්ප් කරපු වැඩේ ගැන රනිල් දොස් කියයි
ඉරානයට එරෙහිව, අමෙරිකා සහ ඊශ්‍රායල සිදුකරන ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) මාධ්‍ය වෙත කියා සිටියේ ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් අනෙක් රටවල ... Read More
සියලුම ඉන්ධනහල්වලට පොලිස් ආරක්ෂාව
පාරිභෝගිකයන් අනියත බියක් ඇති කරගනිමින් කලබලකාරී ලෙස ඉන්ධන රැස් කිරීමට කටයුතු කිරීමත් සමඟ දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා පොලිස් ආරක්ෂාව යෙදවූ බව පොලිස් මාධ්‍යප ප්‍රකාශක ... Read More
අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නවා – පොලිසි
මැදපෙරදිග කලාපය තුළ ඇති වී තිබෙන අයහපත් වාතාවරණය හේතුවෙන් ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන බඩා කර තැබීමට කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය ... Read More
2025 උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ දින ප්‍රකාශයට පත් කෙරේ
2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඉංජිනේරු තාක්ෂණවේදය ... Read More
ශ්රී ලංකා ක්රීඩකයන් ආයෙත් නැගිටින්නෑ
ශ්රී ලංකා ප්රේක්ෂකයන්ට ඉතුරු වී ඇත්තේ අර්ජුන, අරවින්ද, රලි, සනත්, වාස්, මහේල, සංගක්කාර, ඩිල්ශාන්, මාලිංග වැනි ක්රීඩකයන් ගොඩනගපු සුන්දර අතීතයක් විරයි හිටපු ඒංගලන්ත නායක නසර් ... Read More





