Category: පරිසර
ඇන්ටාක්ටික් ගැඹුරු මුහුදෙන් මෝරෙක් මතුවෙයි
දුරස්ථව පාලනය කළ හැකි කැමරාවක් (ROV) භාවිතයෙන් සිදු කල පටිගත කිරීමකදී මුහුදු පර්යේෂණ මධ්‍යස්ථානයේ (UWA) විද්‍යාඥයින් විසින් ඇන්ටාක්ටික් මුහුදු කලාපයේදී මීටර් 490ක පමණ ගැඹුරකදී මීටර් ... Read More
මුන්දලම මංගලඑළියේ පුද්ගලික ඉඩමක වැලි කැණීමේ සූදානමට විරෝධය
මුන්දලම මංගලඑළිය ගම්මානය මැද පිහිටි අක්කර 16 කින් යුත් සාරවත් පොල් වගාවකින් යුත් ඉඩමක් බදු පදනමට ලබා ගත් අයකු විසින් එහි වැලි කැණීමට අවසර ඉල්ලීමත් ... Read More
කාසල්රි – මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් ... Read More



