යාපනය සරසවියේ ආචාර්යවරු වර්ජනයක

යාපනය සරසවියේ ආචාර්යවරු වර්ජනයක

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද (28) සිට නැවත දැනුම් දෙනතුරු දේශන වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් මෙම වර්ජනයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් සිදුනොකිරීම එම වර්ජනයට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

Share This