ජනපති හමුදාව කැඳවයි

ජනපති හමුදාව කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා  අද (27) දින සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ, 40 වැනි අධිකාරය වූ මහජන ආඥාපනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

Share This