විශේෂ රථ වාහන සැලැස්මක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

විශේෂ රථ වාහන සැලැස්මක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

77 වන ජාතික නිදහස් සමරු උත්සවය සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.

ජනවාරි 29, 30 සහ 31 මෙන් පෙබරවාරි 01 හා 02 යන දිනවල පෙරහුරු රාජකාරි පැවැත්වෙන බවයි, පොලිසිය සඳහන් කළේ.

Share This