නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල පාසල් හෙට සිට සාමාන්‍ය පරිදි
නැගෙනහිර සහ උතුරුමැද පළාතේ පාසල් හෙට (21) සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දෙපළාතේ පාසල්වලට අද (20) නිවාඩු ලබාදීමටයි කටයුතු කළේ.