මල්වතු ඔය ද්‍රෝණිය අවට මහ ගංවතුර තත්ත්වයක්
වෙන්නලවෙඩිඩ්කුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට අද (19) පස්වරු 4.00 වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන්.