ඩිජිටල් හැඳුනුම්පත ලබන මස මුල සිට
ඩිජිටල් හැඳුනුම්පත ලබන මස මුල සිට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා.
අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මෙම ඩිජිටල් හැඳුනුම්පත හරහා පුද්ගලයෙකුගේ අනන්‍යතාව ඔප්පු කිරීමට, ක්‍රම 03ක් යෝජනා කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව අලුතින් නිකුත් කරන හැඳුනුම්පත් සියල්ල ඩිජිටල්කරණීය කිරීමට අපේක්ෂා කරන බවද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා කියා සිටියා.
සම්පූර්ණ වීඩීයෝව මෙතනින් නරඹන්න👇🏻