19 වන උපන්දිනය සමරන ජනප්රිය රංගන ශිල්පිනි නයනා කුමාරිගේ පුත්රයා
ජනප්රිය රංගන ශිල්පිනි නයනා කුමාරි සිය මුහුණු පොතට ආදරණීය සටහනක් එක්කාසු කර තිබුණා.
ඒ, සොඳුරු සේයා රූ එකතුවක් එක්කම.
ඇය මේ සටහන තබා තිබුණේ, ඇගේ පුතුගේ 19 වන උපන්දිනය වෙනුවෙන්.
”මගේ රත්තරන් පුතේ.. ඔයාට අවුරුදු 19 ක්…
ඔයා දවසින් දවස මෙහෙම ලොකු වුණේ කොහොමද කියලා තාත්තිටයි මටයි හිතාගන්න බැහැ..
අපි දෙන්නගේ හුස්ම ටික ඔයායි….
අපේ පණ ඔයායි….. ඔයාට සුභම සුභ උපන්දිනයක්..”