ඉන්දිය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනපති යළිත් දිවයිනට

ඉන්දිය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනපති යළිත් දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තෙදින ඉන්දීයප සංචාරය නිමා කරමින් ඊයේ (17) යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස රාත්‍රී 10.00ට පමණ UL 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස පසුගිය 15 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.

Share This