රික්ටර් මාපක 7.4ක භූකම්පනයක්

රික්ටර් මාපක 7.4ක භූකම්පනයක්

දකුණු පැසිෆික් සාගරයේ ඔස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි වනවාටු දිවයිනේ පෝට් විලාහි රික්ටර් මාපකයේ 7.4ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

භූමිකම්පාව අගනුවර සිට කිලෝමීටර් 37 ක් (සැතපුම් 22.9 ක්) සහ කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.2 ක්) ගැඹුරින් ඇතිව තිබෙන බව සඳහන්.

එම ස්ථානයටම ආසන්නයේ රික්ටර් පරිමාණයේ 5.5 ක පසු කම්පනයක් ද ඇතිව තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එමෙන්ම භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කළ බවයි එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

Share This