ශිවාජිලිංගම් රෝහල් ගත කරයි

ශිවාජිලිංගම් රෝහල් ගත කරයි

දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබෙනවා.

ඒ ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්.

Share This