ඉරානයට අවි සපයන රටවලට ට්‍රම්ප්ගෙන් 50%ක තීරු බද්දක්

Trump with no guard rails: 'Civilization will die' post shows his growing  power over social media - POLITICO

ඉරානයට අවි සපයන ඕනෑම රටකට 50%ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (8) නිවේදනය කළේය.

සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, ඉරානයට ආයුධ සපයන ඕනෑම රටක් ‘වහාම බද්දට යටත් වන බවත්, කිසිදු බැහැර කිරීමක් හෝ නිදහස් කිරීමක්’ නොමැති බවත්ය.

ඉරානය සමග සති දෙකක සටන් විරාමයකට එකඟවීමත් සමග ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පැවසීම සුවිශේෂීය.

Share This