freedom house ආයතනයේ 2026 වාර්තාවට අනුව ශ්රී ලංකාව දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස සම්බන්දයෙන් වාර්තාගත ප්රගතියක් ලබා ඇත..

දේශපාලන අයිතිවාසිකම් හා සිවිල් නිදහස වර්ධනය වු රටක් ලෙස ශ්රී ලංකාව ඉදිරියට!
Freedom House ආයතනය විසින් නිකුත් කරන ලද Freedom in the World 2026 වාර්තාවට අනුව දේශපාලන අයිතිවාසිකම් සහ සිවිල් නිදහස අතින් 2024 ට සාපේක්ෂව ලකුණු 05 ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගත් රටක් ලෙස ශ්රී ලංව ඉදිරියට පැමිණ තිබේ.
