පොඩි ලැසීට ඇපDecember 9, 2024 12:08 pmප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුශංඛ නොහොත් “පොඩි ලැසී” ඇප මත මුදාහැර තිබෙනවා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් බවයි වාර්තා වන්නේ. Share This