ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්
ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරන්නේ, ආනයනය කර ඇති ගෑස් රැගත් නෞකාවක් අද (28) දිනයේදී මෙරට වෙත ළඟා වී ඇති බවයි. සමාගම සඳහන් කරන ලෙස, අද සිට මෙම ගෑස් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කරනු .
ඒ අනුව, ගෘහස්ත පාරිභෝගිකයින්ට අද සිටම ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා සාමාන්‍ය පරිදි ගෑස් සිලන්ඩර මිලදී ගැනීමේ හැකියාව ඇතැයි නිවේදනය කර ඇත.
