තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක්…

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 පෙබරවාරි මස 19 වන දින ප.ව. 01.00 දක්වා වලංගු වන පරිදි 2026 පෙබරවාරි මස 18 වන දින ප.ව. 01.00 ට නිකුත් කරන ලදී.

Share This