කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් ගැන දැනුම්දීමක්

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද 24 දිනය සාමාන්‍ය පරිදි සිදු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.
පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදුවූවද සාමාන්‍ය පරිදි සැලසුම් කළ සියලු ගුවන් ගමන් සිදුවන බවයි එම අධිකාරිය සඳහන් කළේ.
චන්දන ලක්මාල්