මේ මාසයේදී ඉන්ධන මිලට මොනවා වෙයි ද?

ඉන්ධන මිලෙහි විශාල ලෙස ඉහළ යෑමක් හෝ ඉන්ධන හිඟයක් ඉදිරියේදී ඇති නොවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග පවසයි.
සංස්ථාව සතුව මාස දෙකකට ප්රමාණවත් ඉන්ධන තොගය පවතින අතර අගොස්තු මස දක්වා ඉන්ධන ඇනවුම් කර ඇති බව සඳහන්ය.
ඉන්ධන ආනයනය කිරීමට දෙසැම්බර් අවසානය දක්වා ඉන්ධන ටෙන්ඩර් කැඳවීමට සූදානම් කර තිබේ.