කොළඹ කොටස් වෙළඳපොළට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර පත්කර තිබේ.
අවුරුදු 35 කට අධික අත්දැකීම් ඇති නව සභාපතිවරයා පසුගිය වසර 06ක් තුළ කොළඹ කොටස් වෙළඳපොලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.
චන්දන ලක්මාල්