අදත් ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට අද (20) ගිගුරුම සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය .
බස්නාහිර සබරගමුව වයඹ නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර ගීතයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
චන්දන ලක්මාල්