දුම්රිය වර්ජනය කල් යයි

දුම්රිය වර්ජනය කල් යයි

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ.

අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය (48) සංකේත වැඩ වර්ජනයක් නිරත වන බව එම නියාමකවරුන්ගේ සංගමය සඳහන් කළහ.

Share This