පැතුම් නිස්සංකගෙන් සුපිරි ශතකයක්

පැතුම් නිස්සංකගෙන් සුපිරි ශතකයක්

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පැතුම් නිංස්සක ශතකයක් රැස්කිරීමට සමත් විය.

එය ශ්‍රී ලංකාව තුළ ඔහු ලබාගත් ප්‍රථම ශතකයවීමත් විශේෂත්වයකි.

ඒ අනුව පැතුම් නිස්සංක සිය ටෙස්ට් දිවියේ ලබාගත් තෙවන ශතකය මෙය වේ.

Share This