වසරේ මේ දක්වා ඩෙංගු මරණ 14ක්

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්රෙශිලා සමරවීර ප්‍රකාශ කළේ මේ වසර ගත වූ කාල සීමාව තුළ මෙරටින් ඩෙංගු මරණ 14ක් සහ රෝගීන් 26,775 දෙනෙකු වාර්තා වූ බවයි.
මේ වන විට ළමා මරණයක්ද වාර්තා වී ඇති අතර රෝගීන්ගේ 14% බස්නායක පළාතේ වාර්තා වී ඇතැයි එම වෛද්‍යවරිය පැවසීය.
ඇය වැඩිදුරටත් පැවසුවේ බස්නාහිර සබරගමුව දකුණු සහ නැගෙනහිර පළාත්වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි.
චන්දන ලක්මාල්