ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්රී ලංකාව සමඟ ගැටෙන කණ්ඩායම්

2025/27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් එක් කණ්ඩායම් ක්රීඩා කිරීමට නියමිත තරගාවලි ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ශ්රී ලංකාව තරග දෙකකින් සමන්විත තරගාවලි හයකට ක්රීඩා කිරීමට නියමිතය.
බංගලාදේශය, ඉන්දියාව, දකුණු අප්රිකාව, බටහිර ඉන්දිය කොදෙව් දූපත්, පාකිස්ථානය සහ නවසීලන්තය යන කණ්ඩායම් අතර මෙම තරග පැවැත්වෙයි.